2015/10/10
තොරතුරු සුරක්ෂිත භාවය හා
දත්ත සුරත්ෂිත භාවය
අන්තර්ගතය -
තොරතුරු සුරක්ෂිත භාවය හා දත්ත සුරක්ෂිත භාවය
පූර්ව දැණුම -
තරමක දැනුමක් ලබා තිබුනි
නව දැණුම -
මෙම පාඩමේන් කරුණු ඉදිරිපත් කරනු ලැබුයේ තොරතුරු හා දත්ත වල සුරක්ෂිත තාවය පිළිබදවය ඒ යටතේ පරිගණක දත්ත සුරක්ෂිත තාවයේ වැදගත් කම යටතේ දත්ත විකෘති කිරීමට හා විනාශ කිරීම මගහැරවා ගැනීම, පරිගණක ප්‍රවේහ තොරතුරු සාධිකාරීත්වය හා හිමිකාරීත්වය තහවුරු කරගනීමට යොදාගනු ලබන උපක්‍රම පිලිබදවද අධ්‍යයනය කරනු ලැබීය.
එමෙන්ම දත්ත ආරක්ෂා කර ගැනීම සදහා අනුගමනය කළ යුතු දේවල් පිළිබදවද අවබෝධයක් ලබා ගත හැකි විය.
පරිගණක දත්ත සුරක්ෂිතතාව තහවුරු කිරීමට දැනට පිළිගෙන ඇති සංකල්පයක් වන information Diwolopmant පිළිබදවද අවබෝධයක් ලැබුනි
ඉගනුම් ක්‍රමවේදය -
සරලව හා පැහැදිලිව තේරුම්ගත හැකි ආකාරයෙන් ඉගැන්වීමේ කටයුතු
සිදුකෙරුණි
විස්ථාරනිය තොරතුරු -
No comments:
Post a Comment