2015/06/06
අන්තර්ගතය -
පරිගණක ඉතිහාසය
පූර්ව දැණුම -
පූර්ව දැණුමක් ලබා තිබුනි
නව දැණුම -
ලබා තිබූ දැණුම තවත් වැඩි දියුණු විය. පරිගණකය බිහිවීමේ සිට නූතන නවීන පරිගණකය දක්වා ක්‍රමිකව එහි විකාශනය අධ්‍යනය කිරීමට හැකි විය.
එ් යටතේ
පළමු පරම්පරාව (1940-1956)
දෙවන පරම්පරාව (1956-1963)
තුන්වන පරම්පරාව (1964-1971)
හතරවන පරම්පරාව (1971-පසු )
පස්වන පරම්පරාව
පරිගණක වර්ග පිළිබදවද මෙම පාඩමෙන් ඉගන ගැනීමට හැකි විය
තනි පුද්ගල භාවිතය සදහා ඇති පරිගනක
- Workstations computer
- Laptop Computer
- Tablet Computer
- Handheld Computer
- Smart Phone
සංවිධානවල භාවිත පරිගණක
- Network Sever s
- Mainframes
- mini Computer
- Super Computer
මීට අමතරව පරිගණකයේ අභ්‍යන්තරය පිළිබදවද කරුනු ඉගන ගනු ලැබීය
එමෙන්ම පරිගණකයේ නූතවන ආකෘතිය පිළිබදද අධ්‍යනය කරනු ලැබීය
ඉගනුම් ක්‍රමවේදය -
ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය







No comments:
Post a Comment