2016/03/12
අන්තර්ගතය -
ව්‍යසන සැලසුම් කළමනාකරණය
පූර්ව දැණුම -
කිසිදු දැණුමක් ලබා නොතිබුණි
නව දැණුම -
කිසියම් ව්‍යසනයක් කල් වේලා ඇතිව දැනගැනීම හා කල්වේලා ඇතිව එයට සූදානම් වීම එ් පිළිබදව කරුණු සෙවීම්. ඒ පිළිබද විශේෂ.. දැණුම මෙම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම
එ සදහා පහත පියවරයන් සම්පූර්ණ කළ යුතුය
- පූර්ව සූදානම
- ව්‍යසනය වන අවස්ථාව
- ව්‍යසනයෙන් පසු අවස්ථාව
ඉන් පසු කුමක්ද ව්‍යසන සැලසුම්කරණ සැලැස්මක් යන්න ඉගෙන ගන්නා ලදී එහිදී ව්‍යසනයකට මුහුන දීමට පෙර සූදානම් වීම ව්‍යසනය වලක්වා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග සවිස්.තරාත්මකව දක්වන ලේඛනයක් ලෙස ව්‍යසන සැලසුම්කරණ සැලැස්ම හදුනා ගත හැකි විය .
ඉන් පසු ව්‍යසන සැලැස්මක් සකස් කර ගන්නා ආකාරය හා එහි අන්සතර්ගතවිය යුතු කරැනු මොනවාද යන්න හදුනා ගන්නා ලදී
ඉගනුම් ක්‍රමවේදය -
ඉතා සුහද ශීලී හා සරල ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය. කරැණු විස්තර කිරීම ඉතා පැහැදිලිය

No comments:
Post a Comment