2016/02/06-13
අන්තර්ගතය -
Joomla මෘදුකාංගය මගින් වෙබ් පිටු සෑදීම
පූර්ව දැණුම -
කිසිදු දැනුමක් නොතිබුනි
නව දැණුම -
වෙබ් පිටු සැකසීම සදහා අවශ්‍ය මූලික පියවර වන Wamp මෘදුකාංගය භාගතකර ගැනීම හා එය පරිගණකයට ස්ථාපිත කරගැනීම මුලින්ම සිදුවිය.ඉන් පසු Joomla මෘදුකාංගය භාගත කර ගැනීම හා එය ස්ථාපිත කර ගැනීම දිසුවිය. ඉන්පසු වෙබ් පිටු සැකිසීමේදී සකසා ගත යුතු මෙනු ,ආර්ටිකල්, වීඩියෝ,පොටෝ,ටෙම්පේලේට්,ආදිය වෙබ් පිටුව තුල සකසා ගන්නා ආකාරය ඉගන ගන්නා ලදී. ඉන් පසු සදා ගන්නා ලද වෙබ් පිටුව බැකප් කිරීම හා රීස්ටෝ කිරීම සිදුවන ආකාරය අධ්‍යනය කරන ලදී.
ඉගනුම් ක්‍රමවේදය -
ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය
විස්ථාරනිය තොරතුරු -
https://www.joomla.org/about-joomla/getting-started.htm
https://www.youtube.com
https://www.siteground.com/tutorials/joomla/install-joomla-template.htm

No comments:
Post a Comment