Sunday, August 7, 2016

2015/10/24

පුස්තකාල භාවිතය හා සන්නිවේදනය 



අන්තර්ගතය -


                          පුස්තකාල භාවිතය හා සන්නිවේදනය 

                           

පූර්ව දැණුම -  


                          ඒ පිළිබද දැණුම කලින් ලබා තිබුනි 

                      

නව දැණුම - 


                          පුස්තකාලයේ ආරම්භය හා එහි විකාශනය පිළිබදව සරල කරුනු පැහැදිලි කිරීමක් සිදුවිය. ඉන් පසු නිර්වාච්ක සන්නිවේදනය හා වාචික සන්නිවේදනය පිළිබදව කරැනු පැහැදිලි කරගන්නා ලදී. සන්නිවේදනයේ පියවරයන් පිලිබදව කරුනු පැහැදිලි කරනු ලැබීය 

      

ඉගනුම් ක්‍රමවේදය -

                                  ඉගනුම් ක්‍රමවේදය  පැහැදිලිය 

විස්ථාරනිය තොරතුරු -




No comments:

Post a Comment