Friday, March 11, 2016

තොරතුරරු සාක්ෂරතාව

දිනය-2015.10.03

අන්තර්ගතය   - 
                        තොරතුරු සාක්ෂරතාව
පූර්ව දැණුම    -  
                        තොරතුරු සාක්ෂරතාය පිළිබද දැනුමක් උපාධීය හැදෑරීම තුලින් ලබා තිබුනි.
නව දැණුම     -
                     තොරතුරු සාක්ෂරතාව යනු කුමක්ද යන්න පිළිබදව සරලව පැහැදිලි කර                                       ගැනීමේ හැකියාව ලැබුනු අතර තොරතුරු සාක්ෂරතාව පිළිබද නිර්වචන හා එහි  අරමුණු                    පිළිබදවද අවබෝධව වැඩිදියුණු විය.
                තොරතුරු  අවශ්‍යතාව යනු කුමක්ද යන්න මෙන්ම තොරතුරු විග්‍රහ                                                     කරගැනීමෙදී තිබිය යුතු ලක්ෂණ පිළිබදවද අවබෝධයක් ලැබීය. එමෙන්ම  තොරතුරු                       අවශයතා ගොඩනැගෙන ආකාරය පිළිබදවද අවබෝධයක් ලැබීය.  එමෙන්ම සමාජයේ                       පැන නගින තොරතුරු අවශ්‍යතා පිළිබදවද කරුණු හැදෑරීමට හැකියාව ලැබුණි.





                එමෙන්ම ස්වාධීන ඉගනුම් පිළිබද අවබෝධය ලබා ගැනීම මෙදින සිදු විය.                                           ස්වයං අධ්‍යනය යනු කුමක්ද  හා ස්වයං අධ්‍යනයේ වැදගත්කම ආදී කරැණූ                                         පිළිබදවද අවබෝධයක් ලබා ගත හැකි විය.

ඉගනුම් ක්‍රමවේදය -
            ඉතා සරළ හා පැහැදිලි බවින් යුත්ත විය. කරුනු පැහැදිලි කිරිම වඩාත් පැහැදිලි                                      විය .
විස්ථාරණිය තොරතුරු