Sunday, August 14, 2016



KELANIYA UNIvERSITY

Diploma in Information Literacy and Information communication Technology



              නම                        - චතුරිකා උදයන්ති 


              උපන් දිනය            - 1988-01-31


             ශීෂ්‍ය අංකය             - IL\DIP\2015\012   

   
             ලිපිනය                   - අංක 38 ,බියෝබණ්ඩාරගම,මැදිරිගිරිය 



             අධ්‍යාපන සුදුසුකම්  - ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි 



            වෙනත් සුදුසුකම්      - 1.පාසල් පුස්තකාලාධිපතිත්වය පිළිබද              
                                                ඩිප්ලෝමා පාඨමාලාව (කොළඹ විශ්ව                                                     විද්‍යාලය ) 
                                             2. ඉංග්‍රසි භාෂාව පිළිබද පදනම් පාඨමාලාව                                                  (කොළඹ විශ්ව විද්‍යාලය 

                                          

            රුකියාව                 - පරිගණක දත්ත ක්‍රියාකරු

            
              





Sunday, August 7, 2016

2016/03/12

DEFINITION OF DISASTER PLANING 


අන්තර්ගතය -


                          ව්‍යසන සැලසුම් කළමනාකරණය 

                            

පූර්ව දැණුම -

                          කිසිදු දැණුමක් ලබා නොතිබුණි 

        

නව දැණුම - 


කිසියම් ව්‍යසනයක් කල් වේලා ඇතිව  දැනගැනීම හා කල්වේලා ඇතිව එයට සූදානම් වීම එ් පිළිබදව කරුණු සෙවීම්. ඒ පිළිබද විශේෂ.. දැණුම මෙම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම 
එ සදහා පහත පියවරයන් සම්පූර්ණ කළ යුතුය 
  1. පූර්ව සූදානම 
  2. ව්‍යසනය වන අවස්ථාව 
  3. ව්‍යසනයෙන් පසු අවස්ථාව 
ඉන් පසු කුමක්ද ව්‍යසන සැලසුම්කරණ සැලැස්මක් යන්න ඉගෙන ගන්නා ලදී එහිදී ව්‍යසනයකට මුහුන දීමට පෙර සූදානම් වීම ව්‍යසනය වලක්වා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග සවිස්.තරාත්මකව දක්වන ලේඛනයක් ලෙස ව්‍යසන සැලසුම්කරණ සැලැස්ම හදුනා ගත හැකි විය .

ඉන් පසු ව්‍යසන සැලැස්මක් සකස් කර ගන්නා ආකාරය හා එහි අන්සතර්ගතවිය යුතු කරැනු මොනවාද යන්න හදුනා ගන්නා ලදී 

                       

ඉගනුම් ක්‍රමවේදය - 

ඉතා සුහද  ශීලී හා සරල ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය. කරැණු විස්තර කිරීම ඉතා පැහැදිලිය 

විස්ථාරනිය තොරතුරු -





2016/02/06-13


           JOOMLA (ජූම්ලා)



අන්තර්ගතය - 


                           Joomla මෘදුකාංගය මගින් වෙබ් පිටු සෑදීම 

                            

පූර්ව දැණුම -  


                          කිසිදු දැනුමක් නොතිබුනි 

                        

නව දැණුම                    - 


                     වෙබ් පිටු සැකසීම සදහා අවශ්‍ය මූලික පියවර වන   Wamp  මෘදුකාංගය  භාගතකර ගැනීම හා එය පරිගණකයට  ස්ථාපිත කරගැනීම මුලින්ම සිදුවිය.ඉන් පසු  Joomla මෘදුකාංගය භාගත කර ගැනීම හා එය ස්ථාපිත කර ගැනීම දිසුවිය. ඉන්පසු වෙබ් පිටු සැකිසීමේදී සකසා ගත යුතු මෙනු ,ආර්ටිකල්, වීඩියෝ,පොටෝ,ටෙම්පේලේට්,ආදිය වෙබ් පිටුව තුල සකසා ගන්නා ආකාරය ඉගන ගන්නා ලදී. ඉන් පසු සදා ගන්නා ලද වෙබ් පිටුව බැකප් කිරීම හා රීස්ටෝ කිරීම සිදුවන ආකාරය අධ්‍යනය කරන ලදී.  

                        

ඉගනුම් ක්‍රමවේදය      -


                      ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය

විස්ථාරනිය තොරතුරු -


                                    https://www.joomla.org/about-joomla/getting-started.htm
                                   https://www.youtube.com
                                   https://www.siteground.com/tutorials/joomla/install-joomla-template.htm


2016/01/09


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/11/28


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/11/21


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/11/07

තොරතුරු  මූලාශ්‍ර




අන්තර්ගතය -


                               තොරතුරු මූලාශ්‍ර                      

පූර්ව දැණුම -

                             පූර්ව දැණුමක් ලබා තිබුනි 

                        

නව දැණුම - 

                            ලෝක පුස්තකාල ඉතිහාසය ගැන මෙන්ම ලෝක විශ්ව ඥානය ප්‍රධන කොටස් තුනකට බෙදැ දැක්විය එනම් 


  1. විද්‍යා 
  2. සමාජ විද්‍යාව 
  3. මානව ශාස්ත්‍ර
එමෙන්ම තොරතුරු මූලාශ්‍රද තොටස් 3 කට බෙදා දැකිවිය 
  1. ප්‍රාථමික 
  2. දිවිතියික 
  3. තෘතික  
එම කොටස් 3 යි එමෙන්ම එම තොරතුරු මූලාශ්‍ර වලට අයත් තොරතුරුද අධයනය කරනු ලැබීය                  

ඉගනුම් ක්‍රමවේදය -

ඉගෙනුම් ක්‍රමවේදය පැහැදිලි කරැණු කෙටියෙන් පැහැදිලි කරමින් ඉගැන්වීමේ කටයුතුවල නියලුනි

විස්ථාරනිය තොරතුරු -