2015/08/15
අන්තර්ගතය -
අලෙවිකරණය හැදින්වීම හා භූලියන් තර්කනය
පූර්ව දැණුම -
සාමාන්‍ය දැනීමක් ලබා තිබුනි
නව දැණුම -
මෙම පාඩමෙන් ලබා ගත් දැණුම ලෙස අලෙවිකරණය යන විෂය කේෂ්ත්‍රයෙ පිළිබදව පුලුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. එහිදී දැණුවත් සමාජයක් පිළිබදව යුනෙස්තො සංකල්පය කරුණු 4ක් යටතේ විග්‍රහ කරගැනීමට හැකිවිය.
තවද අලෙවිකරණය පහත කරුනු වන
- සැලසුම්කරණය
- නව අදහස් නිර්මාණය
- මිලකරණය
- ප්‍රචාරණය හා බෙදා හැරීම
- පෙ!ද්ගලික ආයතනික අරමුනු සපුරා ගැනීම
යන කරුණූ වලින් සමන්විත බව පැහැදිලි කර ගත හැකි විය
ජපානයේ අදටත් භාවිතා වන අලෙවිකරණ සංකල්ප දෙකක් වන
JUST IN TIME
SMART
යන සංකල්ප දෙක පිළිබදවද අධ්‍යනය කරන ලදී.
ඉංදියානු පුස්තකාල ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන එස්.ආර් රංගනාදන්ගේ සුවිශේෂ තොරත=රැ ලබා දීම පිළිබද නිර්වචනයන් පිළිබදවද දැනුවත් විය
භුලියනක් තර්කනය තුලින් තොරතුරු සෙවීම පිළිබද කරුණු විග්‍රහ කර ගැනීමට හැකියාව ලැබුනි.
ඒ යටතේ භුලියන් තර්කනයේ ප්‍රධාන කොටස් 3 වන
And
Or
Not
යන කොටස් තුන පිළිබදව ඉගන ගැනීමට හැකි විය
ඊට අමතරව
"Quotation Marks"
(Parentheses)
පිළිබදවද අධ්‍යනය කරනු ලැබීය
No comments:
Post a Comment