Sunday, August 14, 2016



KELANIYA UNIvERSITY

Diploma in Information Literacy and Information communication Technology



              නම                        - චතුරිකා උදයන්ති 


              උපන් දිනය            - 1988-01-31


             ශීෂ්‍ය අංකය             - IL\DIP\2015\012   

   
             ලිපිනය                   - අංක 38 ,බියෝබණ්ඩාරගම,මැදිරිගිරිය 



             අධ්‍යාපන සුදුසුකම්  - ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි 



            වෙනත් සුදුසුකම්      - 1.පාසල් පුස්තකාලාධිපතිත්වය පිළිබද              
                                                ඩිප්ලෝමා පාඨමාලාව (කොළඹ විශ්ව                                                     විද්‍යාලය ) 
                                             2. ඉංග්‍රසි භාෂාව පිළිබද පදනම් පාඨමාලාව                                                  (කොළඹ විශ්ව විද්‍යාලය 

                                          

            රුකියාව                 - පරිගණක දත්ත ක්‍රියාකරු

            
              





Sunday, August 7, 2016

2016/03/12

DEFINITION OF DISASTER PLANING 


අන්තර්ගතය -


                          ව්‍යසන සැලසුම් කළමනාකරණය 

                            

පූර්ව දැණුම -

                          කිසිදු දැණුමක් ලබා නොතිබුණි 

        

නව දැණුම - 


කිසියම් ව්‍යසනයක් කල් වේලා ඇතිව  දැනගැනීම හා කල්වේලා ඇතිව එයට සූදානම් වීම එ් පිළිබදව කරුණු සෙවීම්. ඒ පිළිබද විශේෂ.. දැණුම මෙම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම 
එ සදහා පහත පියවරයන් සම්පූර්ණ කළ යුතුය 
  1. පූර්ව සූදානම 
  2. ව්‍යසනය වන අවස්ථාව 
  3. ව්‍යසනයෙන් පසු අවස්ථාව 
ඉන් පසු කුමක්ද ව්‍යසන සැලසුම්කරණ සැලැස්මක් යන්න ඉගෙන ගන්නා ලදී එහිදී ව්‍යසනයකට මුහුන දීමට පෙර සූදානම් වීම ව්‍යසනය වලක්වා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග සවිස්.තරාත්මකව දක්වන ලේඛනයක් ලෙස ව්‍යසන සැලසුම්කරණ සැලැස්ම හදුනා ගත හැකි විය .

ඉන් පසු ව්‍යසන සැලැස්මක් සකස් කර ගන්නා ආකාරය හා එහි අන්සතර්ගතවිය යුතු කරැනු මොනවාද යන්න හදුනා ගන්නා ලදී 

                       

ඉගනුම් ක්‍රමවේදය - 

ඉතා සුහද  ශීලී හා සරල ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය. කරැණු විස්තර කිරීම ඉතා පැහැදිලිය 

විස්ථාරනිය තොරතුරු -





2016/02/06-13


           JOOMLA (ජූම්ලා)



අන්තර්ගතය - 


                           Joomla මෘදුකාංගය මගින් වෙබ් පිටු සෑදීම 

                            

පූර්ව දැණුම -  


                          කිසිදු දැනුමක් නොතිබුනි 

                        

නව දැණුම                    - 


                     වෙබ් පිටු සැකසීම සදහා අවශ්‍ය මූලික පියවර වන   Wamp  මෘදුකාංගය  භාගතකර ගැනීම හා එය පරිගණකයට  ස්ථාපිත කරගැනීම මුලින්ම සිදුවිය.ඉන් පසු  Joomla මෘදුකාංගය භාගත කර ගැනීම හා එය ස්ථාපිත කර ගැනීම දිසුවිය. ඉන්පසු වෙබ් පිටු සැකිසීමේදී සකසා ගත යුතු මෙනු ,ආර්ටිකල්, වීඩියෝ,පොටෝ,ටෙම්පේලේට්,ආදිය වෙබ් පිටුව තුල සකසා ගන්නා ආකාරය ඉගන ගන්නා ලදී. ඉන් පසු සදා ගන්නා ලද වෙබ් පිටුව බැකප් කිරීම හා රීස්ටෝ කිරීම සිදුවන ආකාරය අධ්‍යනය කරන ලදී.  

                        

ඉගනුම් ක්‍රමවේදය      -


                      ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය

විස්ථාරනිය තොරතුරු -


                                    https://www.joomla.org/about-joomla/getting-started.htm
                                   https://www.youtube.com
                                   https://www.siteground.com/tutorials/joomla/install-joomla-template.htm


2016/01/09


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/11/28


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/11/21


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/11/07

තොරතුරු  මූලාශ්‍ර




අන්තර්ගතය -


                               තොරතුරු මූලාශ්‍ර                      

පූර්ව දැණුම -

                             පූර්ව දැණුමක් ලබා තිබුනි 

                        

නව දැණුම - 

                            ලෝක පුස්තකාල ඉතිහාසය ගැන මෙන්ම ලෝක විශ්ව ඥානය ප්‍රධන කොටස් තුනකට බෙදැ දැක්විය එනම් 


  1. විද්‍යා 
  2. සමාජ විද්‍යාව 
  3. මානව ශාස්ත්‍ර
එමෙන්ම තොරතුරු මූලාශ්‍රද තොටස් 3 කට බෙදා දැකිවිය 
  1. ප්‍රාථමික 
  2. දිවිතියික 
  3. තෘතික  
එම කොටස් 3 යි එමෙන්ම එම තොරතුරු මූලාශ්‍ර වලට අයත් තොරතුරුද අධයනය කරනු ලැබීය                  

ඉගනුම් ක්‍රමවේදය -

ඉගෙනුම් ක්‍රමවේදය පැහැදිලි කරැණු කෙටියෙන් පැහැදිලි කරමින් ඉගැන්වීමේ කටයුතුවල නියලුනි

විස්ථාරනිය තොරතුරු -

2015/10/24

පුස්තකාල භාවිතය හා සන්නිවේදනය 



අන්තර්ගතය -


                          පුස්තකාල භාවිතය හා සන්නිවේදනය 

                           

පූර්ව දැණුම -  


                          ඒ පිළිබද දැණුම කලින් ලබා තිබුනි 

                      

නව දැණුම - 


                          පුස්තකාලයේ ආරම්භය හා එහි විකාශනය පිළිබදව සරල කරුනු පැහැදිලි කිරීමක් සිදුවිය. ඉන් පසු නිර්වාච්ක සන්නිවේදනය හා වාචික සන්නිවේදනය පිළිබදව කරැනු පැහැදිලි කරගන්නා ලදී. සන්නිවේදනයේ පියවරයන් පිලිබදව කරුනු පැහැදිලි කරනු ලැබීය 

      

ඉගනුම් ක්‍රමවේදය -

                                  ඉගනුම් ක්‍රමවේදය  පැහැදිලිය 

විස්ථාරනිය තොරතුරු -




2015/10/10

තොරතුරු සුරක්ෂිත භාවය හා
 දත්ත සුරත්ෂිත භාවය 


අන්තර්ගතය - 

                      තොරතුරු සුරක්ෂිත භාවය හා දත්ත සුරක්ෂිත භාවය 

                           

පූර්ව දැණුම - 

                     තරමක දැනුමක් ලබා තිබුනි            


නව දැණුම - 

                            මෙම පාඩමේන් කරුණු ඉදිරිපත් කරනු ලැබුයේ තොරතුරු හා දත්ත වල සුරක්ෂිත තාවය පිළිබදවය ඒ යටතේ පරිගණක දත්ත සුරක්ෂිත තාවයේ වැදගත් කම යටතේ දත්ත විකෘති කිරීමට හා විනාශ කිරීම මගහැරවා ගැනීම, පරිගණක ප්‍රවේහ තොරතුරු සාධිකාරීත්වය හා හිමිකාරීත්වය තහවුරු කරගනීමට යොදාගනු ලබන උපක්‍රම  පිලිබදවද අධ්‍යයනය කරනු ලැබීය.

එමෙන්ම දත්ත ආරක්ෂා කර ගැනීම සදහා අනුගමනය කළ යුතු දේවල් පිළිබදවද අවබෝධයක් ලබා ගත හැකි විය.

පරිගණක දත්ත සුරක්ෂිතතාව තහවුරු කිරීමට දැනට පිළිගෙන ඇති සංකල්පයක් වන information Diwolopmant පිළිබදවද අවබෝධයක් ලැබුනි 

                    

ඉගනුම් ක්‍රමවේදය -

                                සරලව හා පැහැදිලිව තේරුම්ගත හැකි ආකාරයෙන් ඉගැන්වීමේ  කටයුතු 


සිදුකෙරුණි 

විස්ථාරනිය තොරතුරු -

2015/10/03

තොරතුරු  සාක්ෂරතාවය 


අන්තර්ගතය -

                                  තොරතුරු සාක්ෂරතාවය                           

පූර්ව දැණුම -

                              පූර්ව දැණුම ලබා තිබුණි 

                        

නව දැණුම - 

                            තොරතුරු සාක්ෂරතාව යනු කුමක්ද යන්න හා තිරසර සංවර්ධන අරමුනු , තොරතුරු ලබා ගැනීම බොහෝ රටවල නීතිගත කර ඇත යන කරැනුද අද්‍යනය කරනු ලැබීය. තවද තොරතුරැ අවශ්‍යතාවය යනු කුමක්ද හා තොරතුරැ වල ස්වභාවය හදුන්වා විවිධ අංශවල ක්‍රියාකාරීත්වය සදහා එහි වැදගත් කම  පිළිබදවද සාකච්ඡා කරනු ලැබීය.

තෙරතුරු අවශ්‍යතා මත පැන නගින තොරතුරැ අවශ්‍යතා එම අවශ්‍යතා ගොඩනැගෙන ආකාරය අනුවද වර්ග කර දැක්විය හැකි බව අවධාරණය කරගනු ලැබීය. එනම් 
  1. ප්‍රකාශ කරන ලද අවශ්‍යතා 
  2.  අප්‍රකාහිත අවශ්‍යතා
  3. දැනුවත් නොවූ අවශ්‍යතා 
එමෙන්ම ස්වාධීන ඉගෙනුම් පිළිබදවද කරැණු පැහැදිලි කරනු ලැබීය.

ඉගනුම් ක්‍රමවේදය -



                             ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය

විස්ථාරනිය තොරතුරු -

2015/09/26


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/09/12


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/09/05


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/08/22


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/08/15

අලෙවිකරණය හා භූලියන් තර්කනය 


අන්තර්ගතය -

                         අලෙවිකරණය හැදින්වීම හා භූලියන් තර්කනය                           

පූර්ව දැණුම -


                         සාමාන්‍ය දැනීමක් ලබා තිබුනි 

                        

නව දැණුම - 


                              මෙම පාඩමෙන් ලබා ගත් දැණුම ලෙස අලෙවිකරණය යන විෂය කේෂ්ත්‍රයෙ පිළිබදව පුලුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. එහිදී දැණුවත් සමාජයක් පිළිබදව යුනෙස්තො සංකල්පය කරුණු 4ක් යටතේ විග්‍රහ කරගැනීමට හැකිවිය.
තවද අලෙවිකරණය පහත කරුනු වන 
  1. සැලසුම්කරණය 
  2. නව අදහස් නිර්මාණය 
  3. මිලකරණය 
  4. ප්‍රචාරණය හා බෙදා හැරීම
  5. පෙ!ද්ගලික ආයතනික අරමුනු සපුරා ගැනීම 
                                      යන කරුණූ වලින් සමන්විත බව පැහැදිලි කර ගත හැකි විය 
ජපානයේ අදටත් භාවිතා වන අලෙවිකරණ සංකල්ප දෙකක් වන 
JUST IN TIME 
SMART
යන සංකල්ප දෙක පිළිබදවද අධ්‍යනය කරන ලදී.
 ඉංදියානු පුස්තකාල ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන එස්.ආර් රංගනාදන්ගේ සුවිශේෂ තොරත=රැ ලබා දීම පිළිබද නිර්වචනයන් පිළිබදවද දැනුවත් විය 


භුලියනක් තර්කනය තුලින් තොරතුරු සෙවීම පිළිබද කරුණු විග්‍රහ කර ගැනීමට හැකියාව ලැබුනි. 
ඒ යටතේ භුලියන් තර්කනයේ ප්‍රධාන කොටස් 3 වන 
And
Or
Not 
යන කොටස් තුන පිළිබදව ඉගන ගැනීමට හැකි විය 


ඊට අමතරව
 "Quotation Marks"
(Parentheses) 
පිළිබදවද අධ්‍යනය කරනු ලැබීය 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/08/01


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/07/25


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/07/11


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/07/04


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/06/27


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -

2015/06/20


අන්තර්ගතය -

                            

පූර්ව දැණුම -

                        

නව දැණුම - 

                        

ඉගනුම් ක්‍රමවේදය -

විස්ථාරනිය තොරතුරු -


2015/06/13

පරිගණකයේ කොටස් 

අන්තර්ගතය -

                          පරිගණකයේ කොටස් 

                            

පූර්ව දැණුම -

                      යම් දැණුමක්  ලබා තිබුනි   

නව දැණුම - 

                     ලබා තිබූ දැනුම තවත් වැඩි දියුනු විය
Mohter Board 
IDA connector 
North bridge
South Bridge 
AGP Slot 
PCI
CMOS 

Mother Board  එකිනෙකට වෙන්ස වන ආකාරය අනුව 
Processor 
Size of the Mother Board 
ATX Mother Board 
Micro ATX Mother board 
Mini ITX Mother Board 


CPU වර්ග ලෙස 

Pentium 2
Pentium 3
Pentium 4
Dual Core 
Pentium  Corez Duo 
Core i3 yd Core i5 
Core i7 


ඉන් පසු CPU එකේ කොටස් හා RAM හා  ROM පිළිබදවද අධ්‍යනය කරනු ලැබීය  

                        

ඉගනුම් ක්‍රමවේදය -

 ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය

විස්ථාරනිය තොරතුරු -



2015/06/06

පරිගණක ඉතිහාසය 

අන්තර්ගතය -


                              පරිගණක ඉතිහාසය 

                            

පූර්ව දැණුම -


                          පූර්ව දැණුමක් ලබා තිබුනි 

                         

නව දැණුම - 


ලබා තිබූ දැණුම තවත් වැඩි දියුණු විය. පරිගණකය බිහිවීමේ සිට නූතන නවීන පරිගණකය දක්වා ක්‍රමිකව එහි විකාශනය අධ්‍යනය කිරීමට හැකි විය.
එ් යටතේ 

පළමු පරම්පරාව (1940-1956)

දෙවන පරම්පරාව (1956-1963)

තුන්වන පරම්පරාව (1964-1971)

හතරවන පරම්පරාව (1971-පසු )

පස්වන පරම්පරාව 


පරිගණක වර්ග පිළිබදවද මෙම පාඩමෙන් ඉගන ගැනීමට හැකි විය 

තනි පුද්ගල භාවිතය සදහා ඇති පරිගනක 
  1. Workstations computer 
  2. Laptop Computer 
  3. Tablet Computer 
  4. Handheld Computer 
  5. Smart Phone 

සංවිධානවල භාවිත පරිගණක 
  1. Network Sever s
  2. Mainframes 
  3. mini Computer 
  4. Super Computer 


මීට අමතරව  පරිගණකයේ අභ්‍යන්තරය පිළිබදවද කරුනු ඉගන ගනු ලැබීය 



එමෙන්ම පරිගණකයේ නූතවන ආකෘතිය පිළිබදද අධ්‍යනය කරනු ලැබීය 

                        

ඉගනුම් ක්‍රමවේදය -


 ඉගෙනුම් කුමවේදය ඉතාමත් සරලයි. ඉක්මනිනි තේරැම්ගත හැක ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවිය.වඩා වැඩි කැමැත්තකින් ඉගනීමේ කටයුතු වල නියලීමට හැකි විය

විස්ථාරනිය තොරතුරු -

Friday, July 29, 2016














                               


                                        W.V.CHATHURIKA UDAYANTHI

Thursday, July 28, 2016

2015/10/10




තොරතුරු සුරක්ෂිත තාවය හා දත්ත සුරක්ෂිතතාවය

2015/10/10


අන්තර්ගතය -

                         තොරතුරු සුරක්ෂිතතාවය හා දතත් සුරත්ෂිත තාවය     

පූර්ව දැණුම -

                        තොරතුරු සුරක්ෂිත තාවය හා දත්ත සුරක්ෂිතතාවය පිලිබද සුලු දැණුමක් ලබා      
                        තිබුනි 

නව දැණුම - 

                        තොරතුරු සුරක්ෂිත තාවය හා දත්ත සුරක්ෂිතතාවය යටතේ 

ඉගනුම් ක්‍රමවේදය -විස්ථාරනිය තොරතුරු -

Friday, March 11, 2016

තොරතුරරු සාක්ෂරතාව

දිනය-2015.10.03

අන්තර්ගතය   - 
                        තොරතුරු සාක්ෂරතාව
පූර්ව දැණුම    -  
                        තොරතුරු සාක්ෂරතාය පිළිබද දැනුමක් උපාධීය හැදෑරීම තුලින් ලබා තිබුනි.
නව දැණුම     -
                     තොරතුරු සාක්ෂරතාව යනු කුමක්ද යන්න පිළිබදව සරලව පැහැදිලි කර                                       ගැනීමේ හැකියාව ලැබුනු අතර තොරතුරු සාක්ෂරතාව පිළිබද නිර්වචන හා එහි  අරමුණු                    පිළිබදවද අවබෝධව වැඩිදියුණු විය.
                තොරතුරු  අවශ්‍යතාව යනු කුමක්ද යන්න මෙන්ම තොරතුරු විග්‍රහ                                                     කරගැනීමෙදී තිබිය යුතු ලක්ෂණ පිළිබදවද අවබෝධයක් ලැබීය. එමෙන්ම  තොරතුරු                       අවශයතා ගොඩනැගෙන ආකාරය පිළිබදවද අවබෝධයක් ලැබීය.  එමෙන්ම සමාජයේ                       පැන නගින තොරතුරු අවශ්‍යතා පිළිබදවද කරුණු හැදෑරීමට හැකියාව ලැබුණි.





                එමෙන්ම ස්වාධීන ඉගනුම් පිළිබද අවබෝධය ලබා ගැනීම මෙදින සිදු විය.                                           ස්වයං අධ්‍යනය යනු කුමක්ද  හා ස්වයං අධ්‍යනයේ වැදගත්කම ආදී කරැණූ                                         පිළිබදවද අවබෝධයක් ලබා ගත හැකි විය.

ඉගනුම් ක්‍රමවේදය -
            ඉතා සරළ හා පැහැදිලි බවින් යුත්ත විය. කරුනු පැහැදිලි කිරිම වඩාත් පැහැදිලි                                      විය .
විස්ථාරණිය තොරතුරු