Sunday, August 7, 2016

2015/11/07

තොරතුරු  මූලාශ්‍ර




අන්තර්ගතය -


                               තොරතුරු මූලාශ්‍ර                      

පූර්ව දැණුම -

                             පූර්ව දැණුමක් ලබා තිබුනි 

                        

නව දැණුම - 

                            ලෝක පුස්තකාල ඉතිහාසය ගැන මෙන්ම ලෝක විශ්ව ඥානය ප්‍රධන කොටස් තුනකට බෙදැ දැක්විය එනම් 


  1. විද්‍යා 
  2. සමාජ විද්‍යාව 
  3. මානව ශාස්ත්‍ර
එමෙන්ම තොරතුරු මූලාශ්‍රද තොටස් 3 කට බෙදා දැකිවිය 
  1. ප්‍රාථමික 
  2. දිවිතියික 
  3. තෘතික  
එම කොටස් 3 යි එමෙන්ම එම තොරතුරු මූලාශ්‍ර වලට අයත් තොරතුරුද අධයනය කරනු ලැබීය                  

ඉගනුම් ක්‍රමවේදය -

ඉගෙනුම් ක්‍රමවේදය පැහැදිලි කරැණු කෙටියෙන් පැහැදිලි කරමින් ඉගැන්වීමේ කටයුතුවල නියලුනි

විස්ථාරනිය තොරතුරු -

No comments:

Post a Comment